Friday, April 26, 2024

General line - 0115112241

රටේ වත්මන් තත්ත්වය සහ වඳ පෙති ගැන දීර්ඝ පැහැදිළි කිරීමක්



රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයේදී ඊයේ (06) රාති‍්‍රයේ සාකච්ඡා කෙරුණා.

ඉකුත් සමයේ දැඩි කතාබහට ලක්වූ වඳ පෙති සම්බන්ධයෙන්ද එහිදී සංවාදයට ලක්වූ ප‍්‍රධාන මාතෘකාවක්.

ඊට එක්වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත.

ප‍්‍රජනන සෞඛ්‍ය පිළිබඳ සමාජ කි‍්‍රයාකාරිකයෙකු වන වෛද්‍ය දයානාත් රණතුංග ද මෙම වැඩසටහනට එක්වුණා.

නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ සංවාදය පහතින් දැක්වෙයි.