Thursday, April 25, 2024

General line - 0115112241

වැලිමඩට පොලිස් - STF - හමුදා කැඳවයි

ප්‍රේමලාල් ජයසේකර/ඉෂාර සුපෙම් මානගේ




ඊයේ (07) රාත්‍රියේ සිට වැලිමඩ නගරයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

පොලිසියට අමතරව හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් නගරයේ තත්ත්වය සාමකාමීව පවතින අතර නගරය පුරා පොලිස් මුර සංචාර සිදුවන බවද වාර්තා වෙනවා.