Friday, April 26, 2024

General line - 0115112241

ආණ්ඩුව යහමගට ගන්න සටන් කරනවා- චතුර සේනාරත්න



ආණ්ඩුව නිිසි මගට මෙහෙයවීම සඳහා තමන් දිගින් දිගටම සටන් කරන බව පාර්ලිිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ (07) රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේදීයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව පිළිබඳවද මෙහිදී ප‍්‍රශ්ණ කෙරුණා.

පාර්ලිිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන මෙතනින් ශ්‍රවණය කරන්න.