Saturday, April 20, 2024

General line - 0115112241

ජනමාධ්‍ය ලේකම් මාධ්‍ය ප්‍රධානීන් හමුවෙයි




ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳව
මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (08) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී, පැවැත්වුනා.

අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන රමණි ගුණවර්ධන සහ තිලකා ජයසුන්දර ද ඊට එක්ව සිටියා.