Thursday, March 28, 2024

General line - 0115112241

මහනුවරට අද සවස හමුදා රැකවල් ලැබුණු හැටි (PHOTOS)




මහනුවර පැවති අයහපත් වාතාවරණය සම්පූර්ණයෙන්ම පාලනය කොට ආරක්ෂාව තහවුරු කොට ඇති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසුවා. 

මේ අද (08) පස්වරුවේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ නගරයක දසුන් කිහිපයකි.