Friday, March 29, 2024

General line - 0115112241

එල් බී ෆිනෑන්ස් නව ශාඛා දෙකක්




එල් බී ෆිනෑන්ස් සමාගමේ නව ශාඛා දෙකක් වාද්දූව සහ දර්ගා නගරයේදී ඊයේ (08) විවෘත කෙරුණා. 

සමාගමේ සහකාර සන්නාම කළමණාකරු නුවන්ත ගුණවර්ධන පැවසුවේ වාද්දුව සහ දර්ගා නගර ප්‍රදේශවාසීන්ට සියළුම මුළ්‍ය අවශ්‍යතා ඉටුකරගැනීමට තම ශාඛා වෙත පැමිණෙන ලෙසයි.