Friday, April 19, 2024

General line - 0115112241

ඔස්ටේ‍්‍රලියාව හා දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් තරගය අද




සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය අදයි.

තේ පානය සඳහා තරගය නතර කරන විට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 6ක් දැවී ලකුණු 170ක් රැස් කර සිටියා.

ඬේවිඞ් වෝනර් ලකුණු 63යි. පන්දු යැවීමේදී කගිසෝ රබාඩා ලකුණු 67 කට කඩුළු 3ක් බිඳ හෙළුවා. තරගය පැවැත්වෙන්නේ පෝට් එලිසබෙත් හිදීයි.