Monday, September 24, 2018
Hotline - 0770586666

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද රාත්‍රියේ

803Views


 

 

 

නිදහස් කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ  ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවන තරගය අද (10) රාතී‍්‍රයේ පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

ශී‍්‍ර ලංකාව බංග්ලාදේශය සමග පැවති අවසන් විස්සයි විස්ස තරග පහම ජයගෙන මෙම තරගයට මුහුණ දෙන්නේ ඉහළ මානසිකත්වයකින් යුතුවයි. මෙම තරගාවලියේ ඉන්දියාව සමග පැවති පළමු තරගයෙන්ද ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩලු 5 ක ජයක් අත්කර ගත්තා.

කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය රාතී‍්‍ර 7 ට ආරම්භවීමට නියමිතයි.