Friday, April 26, 2024

General line - 0115112241

හරිත නීල මහා ක්‍රිකට් සංග්‍රාමය අද




ගාල්ල ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය සහ බෙන්තොට ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය අතර  2 වරට පැවැත්වෙන හරිත නීල මහා ක්‍රිකට් සංග්‍රාමය, අද ඇරෆමනවා. 

ක්‍රිකට් තරගය බෙන්තොට ගාමිණි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.