Monday, September 24, 2018
Hotline - 0770586666

හරිත නීල මහා ක්‍රිකට් සංග්‍රාමය අද

304Views


 

 

 

ගාල්ල ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය සහ බෙන්තොට ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය අතර  2 වරට පැවැත්වෙන හරිත නීල මහා ක්‍රිකට් සංග්‍රාමය, අද ඇරෆමනවා. 

ක්‍රිකට් තරගය බෙන්තොට ගාමිණි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.