Friday, April 26, 2024

General line - 0115112241

"ජෙම්ස් බොන්ඩි" ගිණි කන්ද පිපිරෙයි

දිනුක් හේවාවිතාරණ




ජපානයේ කායුෂු දුපතේ පිහිටා තිබෙන ගිණි කන්දක් සක්‍රිය විමට පටන් ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගිණිකන්ද සක්‍රිය විමත් සමග ඇතිවු කමිපනයෙන් අසල ප්‍රදේශවල පිහිටි ගොඩනැගිලි පවා දෙදෙරා ගිය බව සදහන් කරනවා.

1967 වසරේදි රුගත කල "You Only Live Twice" නමි ජේමිස් බොන්ඩි ච්ත්‍රපටය සදහා මෙම ගිණිකන්ද පිහිටි ෂින්මොදේකා නම් කන්ද යොදා ගෙන තිබිම නිසා එය ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ්යක් උසුලනු ලබනවා.

ජපානයේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගිණිකන්ද පිපිරියාමත් සමග විශාල ප්‍රමාණයේ ගල් කැබළි ව්සිරි යෑමේ හැකියාවක් පවතින බවයි.

මෙම කායුෂු ගිනිකන්ද අවසන් වරට සක්‍රිය වුයේ 2011 වසරේදියි.