Wednesday, April 24, 2024

General line - 0115112241

ෆේස්බුක් ඇතුළු සමාජජාල අත්හිටුවීම ගැන සමාජයේ මතය මෙන්න (VIDEO) 

ඉෂාර සුපෙම් මානගේ/චතුරංග සූරියආරච්චි




ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට පනවා ඇති  අවහිරතා සම්බන්ධයෙන් සමාජයේ විවිධ පුද්ගලයින් දැක්වූ අදහස් මෙම වීඩියෝවෙන් දැක්වෙයි.

ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජජාලා වෙබ් අඩවිවලට පිවිසිම අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කළේ ඉකුත් 2018.03.07 වැනිදා සිටයි. ඒ, මහනුවර ප‍්‍රදේශයේ පැවති නොසන්සුන් තත්ත්වය සැළකිල්ලට ගනිමින්. 

ඒ අනුව මේ දක්වා ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට පනවා ඇති අවහිරතා පිළිබඳව ජනතාව දක්වන්නේ මෙවන් අදහස්.

(වීඩියෝව පහතින් දැක්වෙයි)