Wednesday, April 1, 2020
Hotline - 0770586666

එස්.බී ගේ මවට ජනපති සහ අගමැතිගෙන් අවසන් ගෞරව

3622Views


 


අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අද (23) හඟුරන්කෙත ඒ මහතාගේ නිවසට පැමිණියා.

තවත් මැති ඇමතිවරුන් විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

IMG_0403 (2)

IMG_0377 (2)

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here