Thursday, March 28, 2024

General line - 0115112241

ජනපති සහ ජපාන අධිරජු සුහද පිළිසඳරක (PHOTOS)




ජපානයේ සංචාරයේ නියුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ අකිහිතෝ අධිරජු අද (13) පෙරවරුවේ මුණ ගැසුනා. ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය සහ ජපානයේ අධිරාජිණිය වන මිචිකෝ කුමරියද මෙම අවස්ථාවට සහභාගී වුණා.

රාජ්‍ය නායකයින් දෙපළ සුහද පිළිසඳරක යෙදී සිටින අයුරුයි මේ.