Monday, September 24, 2018
Hotline - 0770586666

ජනපති සහ ජපාන අධිරජු සුහද පිළිසඳරක (PHOTOS)

1150Views


 

 

 

ජපානයේ සංචාරයේ නියුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ අකිහිතෝ අධිරජු අද (13) පෙරවරුවේ මුණ ගැසුනා. ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය සහ ජපානයේ අධිරාජිණිය වන මිචිකෝ කුමරියද මෙම අවස්ථාවට සහභාගී වුණා.

රාජ්‍ය නායකයින් දෙපළ සුහද පිළිසඳරක යෙදී සිටින අයුරුයි මේ.