Friday, April 19, 2024

General line - 0115112241

ජපන් ශ්‍රී ලංකා ආයෝජන සහ වෙළෙද අවස්ථා සොයා බැලේ - ජනපති ආර්ථික සමුළුවක




ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙද අවස්ථා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ආයෝජන සමුථවක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වුණා.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම සහ ජපාන පාර්ලිමේන්තු, ආර්ථීක, වෙළෙඳ හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුෂි ඇතුළු නියෝජිත පිරිසක් මෙම හමුවට එක්ව සිටියා.