Friday, March 29, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනය මෙන්න

චම්ලි ඒකනායක




ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල වෙත පනවා තාවකාලික තහනම ලබන සිකුරාදායින් පසු ඉවත් කරන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් කරුණු සහිතව මාධ්‍ය දැනුවත් කිරිමේ සාකච්ඡාවක් අද පැවැත්වීමටද නියමිතය.