Tuesday, April 23, 2024

General line - 0115112241

ක්‍රීඩා ඇමති පිටිය විවෘත කළ හැටි (PHOTOS)




බැද්දගාන ක්‍රීඩා සංකීර්ණයේ කෘතිම පාපන්දු තණතීරුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. ලෝක පාපන්දු සංගමය විසින් ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් 500,000 ක් වැය කර තිබෙනවා.

ආරම්භක තරගය 6-1ක් ලෙස, අමාත්‍යංශ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පාපන්දු පිලේ කණ්ඩායම පරාජය කළා.