Thursday, April 25, 2024

General line - 0115112241

මහනුවර ගැටුමෙන් වූ හානියේ නිල තොරතුරු මෙන්න




මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ, ප්‍රදේශ කිහිපයක සිදුවූ ගැටුම්වලට සම්බන්ධ බවට සැක පිට 280 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් නිවාස හා වෙළඳසැල් 480කට හානී වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.