Tuesday, March 26, 2019
Hotline - 0770586666

මහනුවර ගැටුමෙන් වූ හානියේ නිල තොරතුරු මෙන්න

1437Views

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ, ප්‍රදේශ කිහිපයක සිදුවූ ගැටුම්වලට සම්බන්ධ බවට සැක පිට 280 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් නිවාස හා වෙළඳසැල් 480කට හානී වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.