Tuesday, April 23, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය ජාල තහනමට එරෙහිව මානව හිමිකම් යයි




සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට රජය ගෙන ඇති ක‍්‍රියා මාර්ගයට එරෙහිව සමස්ත ලංකා සමාජ ජාල පරිශීලකයින්ගේ එකමුතුව අද (14) ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පෙත්සමක් භාරදුන්නා.

එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ සාමාජික නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්ත පැවසුවේ සමාජ මාධ්‍ය ජාල තහනම මගින් ආණ්ඩුව තෙරෙහි එල්ලවන ජනතා විරෝධය වසාගෙන සිටිනා බවය. සියලු දෙනාට නිදහස් මත පලකිරීමට ඇති අයිතිය තහනම් කර ඇති බවයි ඔහු පවසන්නේ.