Friday, April 26, 2024

General line - 0115112241

විශ්වාසභංගය ගැන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් මහින්දගේ නිල නිවසේදී

හේමන්ත කහවලගේ




ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදීයි.

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වනු ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.