Thursday, April 25, 2024

General line - 0115112241

25% කාන්තා නියෝජන ප්‍රශ්නය ආයතන 15කට පමණයි




පළාත් පාලන ආයතන 341න් 25% කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ගැටළු මතුව ඇත්තේ ආයතන 15ක පමණක් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසනවා. අද (14) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඒ පිළිබ`ද කරුණු දැක්වූවා. 

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.