Wednesday, April 24, 2024

General line - 0115112241

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වසාභංග යෝජනාව ජය ගැනීමට හැකි - බන්දුල ගුණවර්ධන



අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනඑන විශ්වසාභංග යෝජනාව ජය ගැනීමට හැකි බවට පැහැදිළි විශ්වාසයක් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පවසනවා. ඊයේ (14) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වසාභංග යෝජනාවක් ගෙන ඒමට හේතුවූ කරුණු කිහිපයක්ද මෙහිදී පැහැදිළි කෙරුණා.