Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සමග තරගයට ක්‍රීඩා කිරීමට ෂකිබ් අල් හසන් පැමිණෙයි

කසුන් කැළුම්




නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා සහභාගී වීමට බංග්ලාදේශ තුන් ඉරියව් කි‍්‍රඩක ශකීබ් අල් හසන් අද (15) බංග්ලාදේශ කණ්ඩායමට එක්වනවා. ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඔහු එම තරගාවලිය සඳහා නම් කෙරුණු බංග්ලාදේශ කණ්ඩායම ඇතුළත් වූයේ නැහැ.

බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය පැවසුවේ ඔහුගේ ආබාධ තත්ත්වය සුව වීම හේතුවෙන් නිදහස් කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා ශකීබ් අල් හසන් එක්වන බවයි. ඒ අනුව හෙට (16) ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට ශකීබ් අල් හසන් කී‍්‍රඩා කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.