Friday, April 19, 2024

General line - 0115112241

තමන්ගේ සතුට තීරණය කරන්නේ තමන්මයි



ජීවිතයේ සතුට සොයා බාහිර පුද්ගලයෙකු හෝ බලවේගයක් මත විශ්වාසය නොතබන්නැයි  කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය උපදෙස් ලබා දෙනවා. තමන් සතුටින් සිටින්නේදැයි තීරණය කළ හැක්කේ තමන්ටම බවයි ඔහු පෙන්වා දුන්නේ. ඊයේ  (15) රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් චේන්ජ් වැඩසටහනේදි මෙම අදහස් පළ කෙරුණා.