Thursday, April 18, 2024

General line - 0115112241

පාලමක් කඩා වැටීමෙන් 04ක් මරුට (VIDEO)




අමෙරිකාවේ ෆ්ලෝරිඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය අසල පිහිටි පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්.

තුවාල ලැබුවන් රෝහල් ගත කර ඇති අතර අවශ්‍ය සහන කටයුතු කඩිනම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

අදාළ පාලම කඩා වැටෙන අවස්ථාවේ දී පලාම අසල විශාල පිරිසක් සිටි බවද සඳහන්.

 

කඩා වැටුණු පාලමට යටවූ වාහන සංඛ්‍යාව 8 ක්. එහි සිරවූ පුද්ගලයන් සිටිද යන්න තවදුරටත් පරීක්ෂා සිදුකෙරෙනවා.