Friday, April 26, 2024

General line - 0115112241

ග්‍රීන් හර්බල් රෝහල විවෘත වෙයි




ග්‍රීන් හර්බල් පුද්ගලික සමාගම විසින් ගාල්ල වංචාවල ප්‍රදේශයේ නව ආයුර්වේද රෝහලක් විවෘත කර තිබෙනවා.

රෝග වලට ප්‍රතිකාර ලබා ගැනීමට මෙන්ම රෝග වළක්වා ගැනීම සඳහා පිළිවෙත් ඉටු කර ගැනීමටද මෙහිදී හැකිවන බවයි ග්‍රීන් හර්බල් පුද්ගලික සමාගමේ සභාපති මනෝරි ජයතිලක පැවසුවේ.