Thursday, April 25, 2024

General line - 0115112241

"මයි වෙඩ්න්" මංගල ප්‍රදර්ශනය ඇරඹේ




සී.ඊ.සී ආයතනය මගින් 15 වන වරටත් සංවිධාන කරන ‘ මයි වෙඩින් ’ මංගල ප‍්‍රදර්ශනය ඊයේ (16) බණ්ඩාරණයක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ වුණා. මෙම ප‍්‍රදර්ශනය අද (17) සහ හෙට (18) දිනයන්හිදීද නැරඹීමට ජනතාවට අවස්ථාව හිමි වනවා.