Saturday, April 20, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ජනාධිපතිට දෝශාභියෝගයක්




එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට සූදානම්ව සිටින බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මේ බව අනාවරණ කළේ අද පැවති මාධය හමුවකදීයි.