Friday, March 29, 2024

General line - 0115112241

සුදුවැල්ලේ වගුරු බිම ගොඩකිරිමේ චෝදනාව ප්‍රතික්ෂේප කරන පියතුමන්

හේමන්ත කහවලගේ




ජා ඇල තුඩැල්ල සුදුවැල්ල ප්‍රදේශයේ වගුරු බිමක් බව කියන ස්ථානයක්  ගොඩ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව තුඩැල්ල මීසම් සේවක ජෝසප් ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

ඔහු කියා සිටියේ එම ස්ථානයේ කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදුව නොමැති බවයි.

පියතුමන්ගේ  හඩ පටය පහතින් අහන්න.