Thursday, April 25, 2024

General line - 0115112241

ආමර් වීදියේ වෙඩි තැබීමක්

කසුන් කැලුම්




කොළඹ ආමර් වීදිය ප්‍රදේශයේ දී අද (19) වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ,මෝටර් රථයකට වෙඩි තබා ඇති බව සඳහන්.

වෙඩි තැබිමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

රෝහල් ගත කළ දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා (42) ජීවිතක්ෂයට පත්ව ඇති බවජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. තුවාල ලැබූ කාන්තාවට බරපතල නොවන බවද සඳහන්.