Thursday, April 25, 2024

General line - 0115112241

ඇමෙරිකාවේ බෝම්බයක් පිපිරෙයි




අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තය තුළ බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙලෙස පුපුරාගොස් ඇත්තේ පාර්සල් බෝම්බයක් බවයි විදෙස් වාර්තා පැවසූවේ. ප‍්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ මාසය තුලදී ටෙක්සාස් ප‍්‍රාන්තය ඉලක්ක කර එල්ල වුණු තුන්වන පාර්සල් බෝම්බ ප‍්‍රහාරය මෙයයි.