Friday, April 26, 2024

General line - 0115112241

විදුලිය සහ ඉන්ධන සදහා මිළ සුත‍්‍රයක් අවශ්‍යයි - ඇමති මංගල




විදුලිය සහ ඉන්ධන සදහා මිළ සුත‍්‍රයක ඇති අවශ්‍යතාව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (19) නැවත අවධාරණය කරා. ඒ, කොළඹ අද පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකදීයි.  

කලක් තිස්සේ කතාබහට ලක්වන නව දේශීය ආදායම් පනත ලබන මස පළමු වනදා සිට බලාත්මක කෙරෙන බව ද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. වක‍්‍ර බදු අඩු කර ඍජු බදු වැඩි කිරීමට මෙමගින් අපේක්‍ෂිතයි.