Saturday, April 20, 2024

General line - 0115112241

විධායක ජනාධ්පති ක්‍රමය අහෝසි කරන්න ජවිපෙ ගෙනා යෝජනාව

මේනකා රත්නායක




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සදහා 20 වන සංශෝධනය පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට මෙමගින් අපේක්‍ෂා කරන බවයි එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක කියාසිටියේ.

ජනතා විමුක්ති පෙරමුණ කොළඹ අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකදි මෙම අදහස් පළකර සිටියා.