Thursday, April 25, 2024

General line - 0115112241

මන්ත්‍රී වීරකුමාර දිසානායක කණස්සල්ලෙන්

හේමන්ත කහවලගේ




ජාතික නිදහස් පෙරමුණේ සිට ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයට ඉකුත්දා එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කණස්සල්ලෙන් පසුවන බව දේශපාලන ආරංචි පවසනවා. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ඔහු සමග ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයට එක් වූ පියසිරි විජේනායකගෙන් විමසීමක් කළා. 

ඔහු එහිදී කියා සිටියේ අමාත්‍ය ධුර ලබාගැනීමට වීරකුමාර දිසානායකට ආරාධනා කළ ද ඔහු එය භාරනොගත්  බවයි. 

වීරකුමාර දිසානායක මෙන්ම තමන්ද ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයට එක්වූයේ  වරප්‍රසාද අපේක‍ෂාවෙන් නොවන බවයි පියසිරි විජේනායක කියා සිටියේ. 

ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා වීරකුමාර දිසානායක ආණ්ඩුවට එක්වුවද ඔහු තවමත් පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටින්නේ විපක‍්ෂයේ බවද ඔහු කියා සිටියා.