Friday, April 19, 2024

General line - 0115112241

පාකිස්තානු - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගය අද

කසුන් කැලුම්




සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේ දී අද (20) පැවැත්වෙනවා. 

මෙවර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ චමරි අතපත්තුයි. හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ද මෙම තරගාවලිය සඳහා එක්වී සිටිනවා. 

දෙරට අතර පැවැත්වෙන මෙම එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 3 ක් ඇතුළත්.