Wednesday, April 24, 2024

General line - 0115112241

වෛරී ප්‍රකාශන තවදුරටත් සමාජ ජාල ඔස්සේ



වෛරී ප්‍රකාශන තවදුරටත් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කෙරෙමින් ඇතැයි ෆේස්බුක් පරිවර්තන සමූහය පවසනවා. එහි සභාපති රජිව් යසිරු සහ එම සමූහයේ සාමාජිකයෙකු වන ඉසුරු චාමර මේබව කියා සිටියේ ඊයේ (20) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිඩට් කණපිට වැඩසටහනට එක්වෙමින්.

මෙම වැඩසටහනට එක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වර්තමානයේ ඇති වී ඇති ගැටලූවලට දේශපාලනඥයන් වගකිව යුතු බවයි.