Saturday, April 20, 2024

General line - 0115112241

මහනුවර සිද්ධියේ CCTV දර්ශන ගැන පොලිසියෙන් ප්‍රකාශයක්

කසුන් කැළුම්




මහනුවර  පසුගියදා ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ මහසෝන් බලකායේ අමිත් වීරසිංහගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිසිය සතුව CCTV දර්ශන සතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

අද (21) පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් වෙත පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.


මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය 06 වෙනිදා සිට ඇතිවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු පොලිසිය විසින් එම සිද්ධියට අදාලව ඔහු සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා.