Thursday, April 25, 2024

General line - 0115112241

විශ්වාසභංගයට අත්සන් කළ ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙන්න

චම්ලි ඒකනායක/ සජිත් තිලකරත්න




විශ්වාසභංග යෝජනාව සඳහා ආණ්ඩුව නියෝජනය කරන සිව් දෙනකු අත්සන් තබා තිබෙනවා. අමාත්‍යධූර දරන තිදෙනකු සහ  මන්ත්‍රීවරයකු අත්සන් තබා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මේ කිසිවකු කැබිනට් මණ්ඩලය නියෝජනය කරන්නන් නොවීමයි.
 
ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී ඒකනායක, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ සහ වන්නි දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් ඔවුන් වනවා.