Friday, March 29, 2024

General line - 0115112241

ඥාණසාර හිමියන්ගේ වරෙන්තුවත් යලි කැඳවයි

අධිකරණ වාර්තාකරු




බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද (21) නියෝග කළා. ඒ අනුව ඥාණසාර හිමියන් රුපියල් 2500ක මුදල් ඇපයක් මත මුදා හරින ලෙසටයි නියෝග කළේ.