Saturday, April 20, 2024

General line - 0115112241

ට්‍රැක්ටරයෙන් ඡන්දය ඉල්ලා ජයගෙන ට්‍රැක්ටරයෙන් සභාවට ආ මන්ත්‍රී (PHOTOS)

රවීන්ද්‍ර චන්ද්‍රලාල් - ගාල්ල




ගාල්ල, රත්ගම ප්‍රාදේශීය සභාවට  ශ්‍රී ලංකා ජනසෙත පෙරමුණෙන් තරග වැදී ජයගත් වඩුනේත්‍රිගේ තිලක් පුෂ්පලාල් සභා රැස්වීමට පැමිණියේ ද ට්‍රැක්ටරයක් පදවාගෙනය. එම පක්ෂයේ ඡන්ද සලකුණ වන්නේ ට්‍රැක්ටරයයි. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජනසෙත පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක ධනුජ සම්පත්ද  සහභාවී වුණා.