Friday, March 29, 2024

General line - 0115112241

දිරිය නෙත් තවත් සමාජ සත්කාරයක් අද (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් ව්‍යාපෘතිය යටතේ තවත් සමාජ සත්කාරයක් අද (23) සිදු කෙරුනා. ඒ, බණ්ඩාරවෙල හාපත්ගමුව ගැමුණු විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන්ට ඔවුන්ගේ ඉගෙනුම් කාර්යය සඳහා සවියක් වෙමින්. 

 

 
 

 

 

----------------------------------

 

දිරිය නෙත් තවත් සමාජ සත්කාරයක් අද 

(23-03-2018 09:30)

 

නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් ව්‍යාපෘතිය යටතේ තවත් සමාජ සත්කාරයක් අද (23) සිදු කෙරෙනවා. ඒ, බණ්ඩාරවෙල හාපත්ගමුව ගැමුණු විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන්ට ඔවුන්ගේ ඉගෙනුම් කාර්යය සඳහා සවියක් වෙමින්. එම විද්‍යාලයේ විදුහපල්පති නිල්මිණි උත්පලා කුමාරි මෙම සමාජ සත්කාරය පිළිබඳ නෙත් එෆ් එම් රේඩියෝවට සිය ස්තූතිය පළ කළා. 

බණ්ඩාරවෙල හාපත්ගමුව ගැමුණු  විද්‍යාලය සඳහා පුස්තකාලයක් ඉදිකිරීමට මුල් ගල තැබීමද මෙහිදී සිදු කෙරෙනවා.