Monday, September 24, 2018
Hotline - 0770586666

බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා ඇති කර ගන්නා මානසික පීඩනය බලාපොරොත්තු කඩවීමට හේතුවක්

646Views

බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා ඇති කර ගන්නා මානසික පීඩනය බලාපොරොත්තු කඩවීමට හේතුවක් බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඊයේ (22) රාත‍්‍රියේ ප‍්‍රචාරය වු නෙත් එෆ් එම් අන්ලිමිටඞ්  චේන්ජ් වැඩසටහනේදී උදාහරණද ගෙන හැර දක්වමින් ඔහු ඒ පිළිබඳ පැහැදිළි කළා. 

බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා ඇතිවන මානසික පීඩනය නැති කර ගැනීම සඳහා කි‍්‍රයාකළ යුත ආකාරයද මෙහිදී විස්තර කෙරුණා.