Saturday, April 20, 2024

General line - 0115112241

බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා ඇති කර ගන්නා මානසික පීඩනය බලාපොරොත්තු කඩවීමට හේතුවක්



බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා ඇති කර ගන්නා මානසික පීඩනය බලාපොරොත්තු කඩවීමට හේතුවක් බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඊයේ (22) රාත‍්‍රියේ ප‍්‍රචාරය වු නෙත් එෆ් එම් අන්ලිමිටඞ්  චේන්ජ් වැඩසටහනේදී උදාහරණද ගෙන හැර දක්වමින් ඔහු ඒ පිළිබඳ පැහැදිළි කළා. 

බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා ඇතිවන මානසික පීඩනය නැති කර ගැනීම සඳහා කි‍්‍රයාකළ යුත ආකාරයද මෙහිදී විස්තර කෙරුණා.