Saturday, April 20, 2024

General line - 0115112241

ගෑස් කාන්දුවකින් කාන්තාවක් සහ පිරිමියකු මරුට

මහින්ද උදයසිරි




දඹුල්ල පන්නම්පිටිය ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ඊයේ (22) රාති‍්‍ර සිදුවූ ගෑස් කාන්දුවකින් කාන්තාවක් සහ පිිරිමියෙකු මිය ගොස් තිබෙනවා. ඔවුන්, අසාධ්‍ය තත්ත්වයෙන් දඹුල්ල රෝහලට රැගෙනවිත් ඇති නමුත් ඒවනවිටත් ඔවුන් මිය ගොස් සිටි බවයි රොහල් ආරංචි පවසන්නේ.

ගෑස් කාන්දුවට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ඒ පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ වි තිබෙනවා.