Tuesday, April 16, 2024

General line - 0115112241

ජනපති හා පකිස්ථාන අගමැති අතර සාකච්ජා අද





පකිස්තානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (23) රාත‍්‍රියේ එරට අග‍්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතයි. අද පැවති පකිස්තාන ජනරජ දින උළලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතායි.