Friday, March 29, 2024

General line - 0115112241

ආණ්ඩුවේ වැඩ කතාවට විතරයි

සමන්ත කුමාර




වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ බොහෝ කටයුතු කතාවට පමණක් සීමා වී ඇති බව හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක පවසනවා.

සක‍්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රවී කරුණානායක මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.