Saturday, April 20, 2024

General line - 0115112241

අපේ රෙද්ද අපිම ගලවගත්තා - කොළඹ සංවිධායක තනතුරක් දෙනවානම් ගන්නවා

සජිත් තිලකරත්න




කොළඹ දිස්ත‍්‍රික්කයේ ආසන සංවිධායක ධුරයක් ලැබුණහොත් පමණක් එය භාරගැනීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා. ඉකුත්දා බුලත්සිංහල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මේ බව කියා සිටියා.

සම්පූර්ණ සංවාදය පහතින් අසන්න...