Friday, April 19, 2024

General line - 0115112241

ජර්මනි ඔලිම්පියා ප්‍රහාරයට IS සම්බන්ධයක්




ජර්මනියේ, මියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීම අයි. එස්. ත‍්‍රස්ත සංවිධානය විසින් සිදුකර ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ 18 හැවිරිදි පුද්ගලයෙකු මෙම වෙඩි ප‍්‍රහාරය සිදුකර ඇති බවයි.

ඔහු ජර්මනියේ පුරවැසිභාවය හිමිවූ අයෙක්. ඊයේ (23) සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු මියගියා. ප‍්‍රහාරයෙන් පසු මියුනික් නගරයේ ආරක්‍ෂාව තවදුරටත් තර කර තිබෙනවා.