Wednesday, April 24, 2024

General line - 0115112241

පොහොට්ටුව මීගමුවේ බලය ඇල්ලුවේ කළු සල්ලි වලින් - රෝයිස්ගෙන් චෝදනාවක්

ඩිල්ෂාන් මඩවල




මේ අතර එක්සත් ජාතික පක්ෂයට වැඩි සභික ධුර සංඛ්‍යාවක් හිමි වූ මීගමුව මහනගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගත්තේ කළු සල්ලිවලින් බව එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසන සංවිධායක රොයිස් ප්‍රනාන්දු පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අද (24) කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

මෙහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් දීමට තැත් කල අයගේ හඩපට පවා තමන් සතුව පවතින බවයි.