Saturday, April 20, 2024

General line - 0115112241

පාකිස්තානය අසීරු තත්ත්වයක




සංචාරක පාකිස්තාන සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන පාකිස්තාන කණ්ඩායම ඊයේ (23) දිනය නිමා වනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 57 ක් ලබා සිටියා.

ඒ, එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු 589 ට පිළිතුරු වශයෙන්.

එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් පන්දු 406 කට මුහුණ දෙමින් ලකුණු 254 ක් රැස් කළා. ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 105 යි. පාකිස්තානු කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් කිසිවෙකුටත් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකි වී නැහැ.