Thursday, March 28, 2024

General line - 0115112241

පෘතුගාලය යූරෝ කුසලානයට ළං වෙයි




2016 යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පෘතුගාල කණ්ඩායම සමත් වුණා.

එ් පෝලන්තය සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් තියුණු ජයක් ලබා ගැනීමත් සමගයි. තරගයේ නියමිත කාලය අවසන් විට කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබා සම තත්වයේ පසු වුණා. අනතුරුව තරගයේ ජය තීරණය වූයේ දඬුවම් පහර මගින්.

එහිදී ගෝල 5 ට 3ක් ලෙස පෘතුගාලය තරගය ජය ගත්තා. සුපිරි කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ නායකත්වය දරන පෘතුගාල කණ්ඩායම 2004 වසරේදී යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අනුශූරයින් බවට පත් වුණා.