Friday, March 29, 2024

General line - 0115112241

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට බුද්ධි අංශ වඩා ශක්තිමත් කළ යුතුයි



පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට බුද්ධි අංශ වඩා ශක්තිමත් කළ යුතු බව ඊයේ (27) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී අවධාරණය කෙරුණා. ඊට හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ එස් බී රොහාන් ඩයස් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත එක්වුණා.